What is Solar Hot Water - Saga Shine
Smart Energy Solutions

Solar Hot Water
කියන්නේ මොකක්ද?

Solar Hot water system එකක් කියන්නේ සුර්යාලෝකය භාවිතා කර විදුලිය නොමැතිව උණු වතුර සපයන පද්ධතියක්. අප කුඩා කාලයේ උත්තල කාචයක් ගිණිකූරක් මතට ඉලක්ක කර ගිණිකූර දැල්වූ ආකාරය ඔබට මතක ඇති. Solar Hot water පද්ධතිය මගින් ජලය රත් කරන්න යොදාගන්නෙත් මේ හා සමාන සරල තාක්ෂණයකි.

Solar Hot Water System - Premium
Smart Energy

Solar Hot Water කියන්නේ මොකක්ද?

සුර්යාලෝකය භාවිතා කර විදුලිය නොමැතිව උණු වතුර සපයන පද්ධතියක්. අප කුඩා කාලයේ උත්තල කාචයක් ගිණිකූරක් මතට ඉලක්ක කර ගිණිකූර දැල්වූ ආකාරය ඔබට මතක ඇති. Solar Hot water පද්ධතිය මගින් ජලය රත් කරන්න යොදාගන්නෙත් මේ හා සමාන සරල තාක්ෂණයකි.

මේක වැඩ කරන්නේ කොහොමද?

01

Sun heats the tubes

02

Water becomes hot

03

Hot water rises to the tank

04

Ready anytime

ඔබ Solar Hot water පද්ධතියක් ගන්න ඕන ඇයි?

විදුලි බිල ඉතිරියි

උණුවතුර සදහා විදුලි බිලට වෙන්කළ මුදල ඉතිරියි. මෙම පද්ධතිය 100% හිරු එළිය මගින් ක්‍රියාත්මක වේ.

පරිසර හිතකාමී

පරිසර හිතකාමී විසදුමක්. සුවිශේෂී අවස්ථාවක හිරු එළිය නොමැතිව විදුලිය මගින් උවද ජලය උණුසුම්කරගත හැක.

පැය 24 පුරාම උණුවතුර

ඕනෑම වේලාවක භාවිතයට සූදානම් පැය 24 පුරාම උණුවතුර.

දීර්ඝ කාලීන ආයෝජනයක්

දීර්ඝ වගකීමක් සහිත වසර ගණනාවක් භාවිතා කල හැකිය.

නිවසේ වටිනාකම

මෙම පද්ධතිය මගින් ඔබේ නිවසේ වටිනාකම වැඩි කරයි.

ඔබේ නිවසට ගැලපෙන පද්ධතිය තෝරාගන්නේ කොහොමද?

Non Pressure

  • Gravity water
  • 1-2 Bath room
  • Normal Mix shower

Pressure

  • National water supply
  • Pressure Pump Use
  • Rain shower

ඔබට කොපමණ Capacity එකක් ඕනෙද?

100L

2 Users

150L

4 Users

200L

6 Users

300L

10 Users

නිතර අසන ප්‍රශ්න (FAQ)

වහින දවසට උණුවතුර නැද්ද?

දින තුනක් එක දිගට වැස්සත්, හරි Capacity එක දැම්මොත් උණුවතුර නැති වෙන්නේ නැහැ.

රෑට උණුවතුර තියනවද?

මෙම පද්ධතියේ ඇති වැකියුම් ටියුබ් පද්ධතිය සහ ටැංකියේ භාවිතා කර ඇති තාක්ෂණය නිසා උණුසුම් ජලය පැය 72ක් රදවා තබා ගත හැක.

Maintenance අවශ්‍යද?

වර්ය කෑල්ලක්, සර්කිට් කෑල්ලක්, බැටරි කෑල්ලක් වත් නැති මෙම පද්ධතිය නිරන්තරයෙන් Maintenance කරන්න අවශ්‍ය නැති පද්ධතියකි.

වගකීමක් (Warranty) ලබා දෙනවද?

අපි සෑම පද්ධතියක්ම වසර 5 ක වගකීමක් සමග ලබාදේ. සවිකිරීමෙන් පසුවත් ඔබට අවශ්‍ය නම් වසර 10ක වගකීම ලබාගත හැක.

Hard Water වලට භාවිතා කල හැකිද?

Hard Water භාවිතා වෙනවානම් ඒ සදහා ෆිල්ටර් පද්ධතියක් අප ආයතනය ලවා සවිකරගත හැක. එමගින් සෝලා පද්ධතිය පමණක් නොව Bathroom අයිටම් පවා ආරක්ෂා වේ.

Main Components - Solar Hot Water System

Solar Hot Water System – ප්‍රධාන උපාංග

අපගේ Solar Hot Water System එක කාර්යක්ෂමතාව, කල්පැවැත්ම සහ විශ්වාසනීය ක්‍රියාකාරීත්වය මූලික කරගනිමින් නිර්මාණය කර ඇති අතර, ප්‍රධාන උපාංග 4කින් සමන්විත වේ.

01

Insulated Hot Water Tank

උණුසුම් ජලය දිගු වේලාවක් රඳවා තබා ගැනීම සඳහා විශේෂ double-layer insulated tank එකක් භාවිතා කර ඇත.

ඇතුළත සහ පිටත ටැංකි සඳහා 304 Stainless Steel (304 SS) භාවිතා කර ඇති අතර දිරා යෑමට ලක් නොවේ. දිගුකාලීන භාවිතයට වඩාත් සුදුසු වේ.

උසස් තත්ත්වයේ insulation නිසා, සුදුසු පාරිසරික තත්ත්වයන් යටතේ උණුසුම පැය 72ක් දක්වා රඳවා ගැනීමට හැකියාව ඇත.

Expected service life: 10–15+ years*
02

Vacuum Tubes

සූර්ය ශක්තිය තාප ශක්තිය බවට පරිවර්තනය කර ජලය උණු කිරීම සඳහා High-Efficiency Vacuum Tubes භාවිතා කර ඇත.

විශේෂ ශක්තිමත් වීදුරු නිෂ්පාදනයක් වන මෙම tubes, දෛනික භාවිතයට සුදුසු වන අතර නිසි installation සහ handling යටතේ දිගුකාලීනව ක්‍රියා කළ හැක.

Expected service life: 10–15 years*
03

Aluminium Support Frame

සම්පූර්ණ Solar Hot Water System එක ආරක්ෂිතව සහ ස්ථාවරව රඳවා තබා ගැනීම සඳහා Aluminium Support Frame එකක් භාවිතා කර ඇත.

Aluminium නිසා මලකෑමට ඇති ප්‍රතිරෝධය ඉහළ වන අතර, බාහිර පරිසරයට නිරාවරණය වන system එකකට වඩාත් සුදුසු වේ.

Expected service life: 15–20+ years*
04

Auxiliary / Assistant Tank

ප්‍රධාන Solar Hot Water System එකට බාහිරින් ලැබෙන ජලය පාලනය කරමින් system එකට අවශ්‍ය ජල සැපයුම පවත්වා ගැනීමට Auxiliary Tank එක ක්‍රියා කරයි.

මෙය system එකේ ජල ප්‍රවාහය සහ පීඩන පාලනය සඳහා වැදගත් component එකකි.

නිසි භාවිතය සහ installation යටතේ සාමාන්‍යයෙන් වසර 5–10ක් පමණ භාවිතා කළ හැකි අතර, අනෙකුත් ප්‍රධාන components වලට සාපේක්ෂව මෙයට maintenance හෝ replacement අවශ්‍ය වීමේ හැකියාව වැඩිය.

Expected service life: 5–10 years*

දිගුකාලීන භාවිතය සඳහා නිර්මාණය කළ Solar Solution එකක්

අපගේ Solar Hot Water Systems නිර්මාණය කර ඇත්තේ දෛනික උණුසුම් ජල අවශ්‍යතාවය සඳහා විශ්වාසනීය, බලශක්ති කාර්යක්ෂම සහ දිගුකාලීන විසඳුමක් ලබාදීම සඳහාය.

304 Stainless Steel Tank  |  High-Efficiency Vacuum Tubes  |  Aluminium Frame  |  Reliable Water Control
* Service life estimates depend on water quality, installation conditions, usage, weather exposure and regular maintenance.
Creative Full Width Footer - Saga Shine ```